LG 9000 BTU Non Inverter Air Conditioner


  • BrandsLG
  • Product Code: BSUQ096J4E2
  • Availability: 5
  • Warranty: 10 Year Compressor Warranty

Processing time: 3 to 5 working days

Store pickup available By Tuesday, 20th August

Pickup location: View map


Delivery

Island-wide delivery available

Estimated dispatch: Sunday, 18th August

Delivery charge for any location : Rs.4,041.40

Cash on delivery available

Cash on hand : Rs.84,435.00


7 Days Returns Change of mind is not applicable


  • Rs.103,600.0020.0% Off
  • Rs.82,880.00



This LG inverter air conditioner comes with 9000 BTU, Jet Cool and much more.

JET COOL


The Jet Cool feature disperses cool air at a high speed every 3 minutes to ensure the room is kept at the ideal temperature.

ANTI-BACTERIA AIR FILTER


The filter is the air conditioners first line of defense, capturing dust particles and then eliminating them along with bacteria in the air. 

ADDITIONAL REQUIREMENT CHARGES

Additional Meter Fee2,400
PVC Casing (2" x 4") per casing length/meter1,000
PVC Casing (3" x 2") per casing length1,200
Extra Normal Service2,000
Extra Indoor Unit High Pressure Service3,000
Extra Indoor Unit Dismantling H/Pressure Service4,500
Removing Existing Unit2,000
Double Insulation per meter1,250
Indoor Bracket2,500
Galvanised Bracket3,000
Drainline Pipe per meter450
Outside Colombo Delivery Charges35/km
Additional One Year Maintenance Contract8,000
(02 Normal Services & 01 Indoor Unit High Pressure Service)

SPECIFICATIONS


MODEL NAME

LG 9000BTU Inverter Split Air Conditioner BS-Q096WEA4

APPEARANCE (INDOOR)

Tool Code: SW BK
Remote: 2 Way + Watt Option
Remote Controller Type: Wireless LCD
Grille Front Look: Blowkiss E
Display: 3 LED
Display Screen: Power/Timer/Watt Option
Vane Horizontal: Normal

APPEARANCE (OUTDOOR)

Tool Cote: UA3
Panel Type: Steel
Condenser Type: CU (Gold Fin)

PRE FILTER (IN FRONT GRILLE)

Anti-bacteria air filter (Standard Prefilter) :YES

FUNCTIONS

Temperature Control: 16~30C
Auto Clean: YES
Natural Wind: Yes
Fan Speed (HH/MH/M/ML/L/S-Low): 1220/1100/970/880/780/640)
Airflow Direction Control (Up & Down): Auto Swing
Airflow Direction Control (Left & Right) Manual
Setting Temperature Range (Cooling): 16~30C
Temperature Increment: 10C
Auto Changeover (Micom Control): Yes
Self-Diagnosis: YES
Timer: Yes
Sleep Operation : YES
Restart Delay (Minute): 3 minutes
Display Light (On/Off): YES
Energy Saving: YES
Jet Cool: YES

SPECIAL FUNCTIONS

Monsoon: YES
Indirect Air: YES
Warranty
Warranty 10 Year Compressor Warranty

Write a review

Note: HTML is not translated!
    Bad           Good

පහත සදහන්  කොන්දේසි වලට  යටත්ව මෙම භාණ්ඩය  සම්බන්ධ නිෂ්පාදනයේ දෝශයක්  හෝ

ලූහුඩුතාවයක් පිළිබද වගකීම ශාක්‍යා ට්‍රේඩින් ඇන්ඩ් ඔන්ලයින් ස්ටෝ(ර්) පුද්.සමාගම මඟින් බාරගනු

ලැබේ



1. වගකීම් කාලය භාණ්ඩය සමඟ ඔබට හිිමිවන වගකීමේ සහතිකයේ කොන්දේසි වලට යටත්ව

එහි සඳහන්  දිනෙන් අවසන් වේ. එක් එක් කොටස් සඳහා හිමිවන උපරිම වගකීම් කාලය පහත

පරිදි වේ.


කොම්ප්‍රෙසරය සඳහා උපරිම වසර 5 ක්.

විදුලි සහ විද්‍යුත් උපාංග සඳහා උපරිම වසර 3 ක්.


2. වගකීමට අදාල සේවය ලබාගැනීම පහත ක්‍රම මගින් සිදුකරවා ගත හැක.


I.අප  ආයතනය විසින්  ඔබට භාණ්ඩ ලබාදීමේදී  ඒ සමඟ ලබාදුන් වලංගු වගකීමේ

සහතිකය සමඟින්  එහි සදහන් අනුක්‍රමික අංකයට(Serial Number) අදාල භාණ්ඩය ඔබට

භාරදුන් පරිදි නැවත හොදින් අසුරා නො.59, ශ්‍රී දේවමිත්ත මාවත, චීනකොරටුව, ගාල්ල යන

ලිපිනයෙහි  ඇති අප ප්‍රධාන  කාර්්‍යාලය වෙත ලැබීමට  සැලැස්වීම සිදුකර හැක. එහිදී

භාණ්ඩය භාරදුන් බවට රිසිට් පතක් ප්‍රධාන කාර්්‍යාලයෙන් අනිවාර්්‍යයෙන් ලබාගැනීම සිදුකර

යුතුය.මෙහිදී උපරිම දින 7ක් ඇතුලත අප විසින් ඔබගේ භාණ්ඩය නැවත අලූත්වැඩියා කර

ඔබ  වෙත ලබාදේ.  වගකීමේ සහතිකයට  යටත්වන සෑම අවස්ථාවකම  කිසිදු මුදලක් අය

නොකරන  අතර, එසේ  නොවන විට අදාල  අලූත්වැඩියාවට අදාල  ගෙවීම අපගේ සේවා

ස්ථානය වෙත ගෙවීමට ඔබට සිදුවේ.


II. ඔබට භාණ්ඩය අප ප්‍රධාන කාර්්‍යාලයට ගෙනැවිත්දීම අපහසුනම්,  අප ආයතනය

විසින් ඔබට භාණ්ඩ ලබාදීමේදී ඒ සමඟ ලබාදුන් වලංගු වගකීමේ සහතිකය සමගින් එහි

සදහන් අනුක්‍රමික අංකයට (Serial  Number) අදාල භාණ්ඩය ඔබට භාරදුන් පරිදි නැවත

හොදින්  අසුරා 0113674674  අංකයට ඇමතුමක් ලබාදී  ඒ පිළිබද අපගේ ප්‍රධාන

කාර්යාලය  දැනුවත් කරන්න.  එවිට උපරිම පැය 48  ක් ඇතුලත අප ආයතනය මගින්

නියෝජිතයෙකු හරහා ඔබගේ භාණ්ඩය අප ප්‍රධාන කාර්්‍යාලය වෙත ගෙන්වා ගැනීම සිදුකරයි.

මෙහිදී උපරිම දින 7ක් ඇතුලත අප විසින් ඔබගේ භාණ්ඩය නැවත අලූත්වැඩියා කර ඔබ

වෙත ලබාදේ. වගකීමේ සහතිකයට යටත්වන සෑම අවස්ථාවකම කිසිදු මුදලක් අය නොකරන

අතර, එසේ නොවන විට අදාල අලූත්වැඩියාවට අදාල ගෙවීම අපගේ සේවා ස්ථානය වෙත

ගෙවීමට ඔබට සිදුවේ.


සැයු. - මෙම ක්‍රමයේදී වගකීමට යටත්වූවත් නොවූවත් ඔබ හට භාණ්ඩ ප්‍රවාහන ගාස්තුව

වශයෙන්  ආරම්භයේදී  ඔබ විසින් භාණ්ඩය  අපෙන් ගෙන්වා ගැනීමේදී  ප්‍රවාහන ගාස්තුව

වශයෙන් ගෙවූ මුදලෙන් 50% ක මුදලක් ගෙවීමට සිදුවේ.




3. බොහෝ  භාණ්ඩ සඳහා අදාල  භාණ්ඩය නිෂ්පාදනය කරන  ලද නිෂ්පාදිත සමාගම මඟින්  

ලබාදෙන වගකීමේ සහතිකයක්ද අප විසින් ඔබට ලබාදේ. ඔබගේ කැමැත්ත පරදි එය ලගම

පිහිටි එම නිෂ්පාදිත සමාගමේ සේවා ස්ථානයකට ඉදිරිපත් කිරීමෙන් භාණ්ඩය සඳහා වගකීම

ලබාගත  හැක. නමුත්  එවැනි අවස්ථාවලදී  ඔබට සේවාව ලබාගැනීමට  බොහෝකල්

බලාසිටීමට සිදුවීමෙන් පාරිභෝගික ඔබ මුහුණ දෙන අපහසුතාවයන් මගහරවාලීමට අප

ඉහත II  ආකාරයේ ඉතා වේගවත් ක්‍රමයක් ඉදිරිපත් කර ඇත.